නවතම පුවත්

මෙම කාර්යයෙහි සාර්ථකත්වය සඳහා ඔබගේ අදහස් යෝජනා ඉතා වැදගත්ය . එබැවින් ඔබගේ අදහස් , යෝජනා හා චෝදනා ඉදිරිපත් කිරීමට කාරුණික වන්න. 

අදහස් , යෝජනා හා චෝදනා සඳහා මෙතන Click කරන්න.







හිතවත් දෙමව්පියනි / ආදරණිය දරුවනි

Online අධ්‍යාපන කටයුතු නවතම මුහුණුවරකින් ආරම්භ කිරීම සඳහා අප විද්‍යාලයේ දරුවන්ව Microsoft Team වැඩසටහන සඳහා ලියාපදිංචියට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කෙරෙමින් පවතී. ඒ සඳහා අයධුම්පත් යොමුකිරීමේදී දරුවන්ගේ පාසලට ඇතුලත්වීමේ අංකය නිවැරදිව ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඇතුලත්වීමේ අංකය ඔබ නොදන්නේ නම් කරුණාකර පන්තිභාර ගුරුමහතා/මහත්මිය සම්බන්ධකරගෙන එය ලබාගන්න. ගැටලුවක් වෙතොත්  පහත ලබාදී ඇති අදාල අංකයට කතා කර ඔබගේ ශ්‍රේණි  ප්‍රධාන ගුරු මහතා/මහත්මිය සම්බන්ධ කරගන්න.

1 ශ්‍රේණි ප්‍රධාන                             - නිල්මිණි ජයලත් මහත්මිය           - 072-6644141


2 ශ්‍රේණි ප්‍රධාන                             - සොනාලි මුණසිංහ මහත්මිය     - 071-1241389


6 ශ්‍රේණි ප්‍රධාන                             - ලසන්ත කුමාර මහතා                 - 071-9423241
6 සහය  ශ්‍රේණි ප්‍රධාන                 - උපේකා ජයමුණි මහත්මිය         - 071-6271978


7  ශ්‍රේණි ප්‍රධාන                             - නිලංක චිත්‍රානන්ද  මහතා         - 071-4629562
7 සහය  ශ්‍රේණි ප්‍රධාන                 - සුරේශා ද සිල්වා  මහත්මිය        -


8 ශ්‍රේණි ප්‍රධාන                             - K.D.ප්‍රේමරත්න  මහතා                 - 0714393634
8 සහය  ශ්‍රේණි ප්‍රධාන                 - රසිකා විජේසුරිය  මහත්මිය        - 071 -1652709


9 ශ්‍රේණි ප්‍රධාන                             - බුද්ධික සිල්වා    මහතා                 - 071-6801525
9 සහය  ශ්‍රේණි ප්‍රධාන                 - හර්ෂා චුලනි   මහත්මිය               - 071-8326918


10 ශ්‍රේණි ප්‍රධාන                             - දුෂ්මන්ත ප්‍රේමරත්න  මහතා      - 071-6801525
10 ශ්‍රේණි ප්‍රධාන                             - ගාමිණී විජේරත්න   මහතා        - 071-8327223
10 සහය  ශ්‍රේණි ප්‍රධාන                 - සංජිව ෆොන්සේකා  මහතා        - 071-7012523


11 ශ්‍රේණි ප්‍රධාන                             - චමිල ජයවර්ධන මහතා               - 071-4456684
11 සහය  ශ්‍රේණි ප්‍රධාන                 - ශ්‍යාමලී කරුණාජීව  මහත්මිය  - 071-4770297

උසස්පෙළ

කළා අංශය
ශ්‍රේණි ප්‍රධාන                       - මිලින්ද පෙරේරා  මහතා               - 071-2129728
සහය  ශ්‍රේණි ප්‍රධාන           - සංජිව ශ්‍රී ලාල් මහතා                     - 071-8148963

වාණිජ අංශය
ශ්‍රේණි ප්‍රධාන                       - D.M.R.දිසානායක   මහතා            - 071-5945390
සහය  ශ්‍රේණි ප්‍රධාන           - ස්කන්ධ මෙන්ඩිස්  මහතා            - 071-8245420
සහය  ශ්‍රේණි ප්‍රධාන           - සුමිත් දයානන්ද     මහතා            - 071-8601553



විද්‍යා අංශය
ශ්‍රේණි ප්‍රධාන                       - ජානකී පෙරේරා මහත්මිය             - 072-4938467
සහය  ශ්‍රේණි ප්‍රධාන           - දිලිනි සන්ධ්‍යානි  මහත්මිය             - 071-8324420




ලියාපදිංචි වීම සඳහා අයදුම්පත ලබාගැනීමට

https://rcpedu.blogspot.com/2020/05/microsoft-team.html

වජිර තන්තිරිගේ 
නියෝජ්‍ය විදුහල්පති 
අධ්‍යාපන සංවර්ධන 
රාජකීය විදුහල - පානදුර 
0714482714 




හිතවත් දෙමව්පියනි / ආදරණිය දරුවනි

Online අධ්‍යාපන කටයුතු නවතම මුහුණුවරකින් ආරම්භ කිරීම සඳහා අප විද්‍යාලයේ දරුවන්ව Microsoft Team වැඩසටහන සඳහා ලියාපදිංචියට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කෙරෙමින් පවතී. ඒ සඳහා අයධුම්පත් යොමුකිරීමේදී දරුවන්ගේ පාසලට ඇතුලත්වීමේ අංකය නිවැරදිව ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඇතුලත්වීමේ අංකය ඔබ නොදන්නේ නම් කරුණාකර පන්තිභාර ගුරුමහතා/මහත්මිය සම්බන්ධකරගෙන එය ලබාගන්න. ගැටලුවක් වෙතොත්  පහත ලබාදී ඇති අදාල අංකයට කතා කර ඔබගේ ශ්‍රේණි  ප්‍රධාන ගුරු මහතා/මහත්මිය සම්බන්ධ කරගන්න.

3 ශ්‍රේණි ප්‍රධාන                             - P.S.M.රාජකරුණා මහත්මිය        - 0710337930


4  ශ්‍රේණි ප්‍රධාන                             - N.W.ගයාමාල්   මහතා                   -  0757044903


5  ශ්‍රේණි ප්‍රධාන                             - මානෙල් දීපිකා  මහත්මිය           - 0718002858







ලියාපදිංචි වීම සඳහා අයදුම්පත ලබාගැනීමට

https://rcpedu.blogspot.com/2020/05/microsoft-team.html

උපුල් සිල්වා 
නියෝජ්‍ය විදුහල්පති 
විදුහල්පති - ප්‍රාථමික  අංශය  
රාජකීය විදුහල - පානදුර 
0719224832 




6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා On Line පන්ති මාලාවක් 



6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා On Line පන්ති මාලාවක් 

6 සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට ගණිතය Online ඉගෙන ගැනීම සඳහා 0775537158
0768168650  යන අංක වලට  whatsApp මගින් නම හා ශ්‍රේණිය යොමු කරන්න . එවිට Online පන්තිය පැවැත්වෙන වෙලාවට අදාල Password , Meeting ID ඔබ වෙත යොමු කරනු ලැබේ . Zoom APP එක Download කරගෙන එම  ID හා Password යොදා තමන්ට අදාළ ශ්‍රේණියට පන්ති පැවැත්වෙන විට සම්බන්ධ වී Online පාඩම් මාලාවට සහභාගී වන්න 


6 ශ්‍රේණිය -     සැම ඉරිදාවකවම උදේ 8.30-10.30

7 ශ්‍රේණිය -    සෑම ඉරිදාවකවම  උදේ 11.30-1.30 

8 ශ්‍රේණිය -    සෑම ඉරිදාවකවම  2.30-4.30

9 ශ්‍රේණිය -      සෑම ඉරිදාවකවම උදේ  6.00-8.00
9 ශ්‍රේණිය -සෑම සෙනසුරාදාවකම සවස  3.30-5.30 
10 ශ්‍රේණිය -     සෑම බදාදාවකම උදේ 5.30-7.30
10 ශ්‍රේණිය -  සෑම සෙනසුරාදාවකම උදේ 5.30-7.30
11 ශ්‍රේණිය -     සෑම අගහරුවාදාවකම උදේ5.30-7.30
11 ශ්‍රේණිය -     සෑම සිකුරාදාවකම උදේ  5.30-7.30


මෙහෙයවීම 
ගණිතය ආචාර්‍යය  ප්‍රියන්ත මහේෂ් 
රාජකීය විදුහල - පානදුර




6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා On Line පන්ති මාලාවක් 

6 සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට ගණිතය Online ඉගෙන ගැනීම සඳහා 0766699250 අංකයට whatsApp මගින් නම හා ශ්‍රේණිය යොමු කරන්න . එවිට Online පන්තිය පැවැත්වෙන වෙලාවට අදාල Password , Meeting ID ඔබ වෙත යොමු කරනු ලැබේ . Zoom APP එක Download කරගෙන එම  ID හා Password යොදා තමන්ට අදාළ ශ්‍රේණියට පන්ති පැවැත්වෙන විට සම්බන්ධ වී Online පාඩම් මාලාවට සහභාගී වන්න 

6 ශ්‍රේණිය -       10/05/2020     පෙ.ව. 7.30 -9.30 
7 ශ්‍රේණිය -       10/05/2020      පෙ.ව. 10.30 - 12.30 
8 ශ්‍රේණිය -       10/05/2020      ප.ව. 1.30 - 3.30 
9 ශ්‍රේණිය -       09/05/2020     පෙ.ව. 11.00 -1.00 
10 ශ්‍රේණිය -     09/05/2020     පෙ.ව. 8.00 - 10.00 
11 ශ්‍රේණිය -     09/05/2020     ප.ව.  2.00 - 4.00 

මෙහෙයවීම 
ගණිතය ආචාර්‍යය  ප්‍රියන්ත මහේෂ් 
රාජකීය විදුහල - පානදුර 


27/04/2020 

10/11 ශ්‍රේණි සඳහා නවතම වෙබ් අඩවියක් 

10 ,11 පන්ති සදහා https://rcpedu.wordpress.com යන වෙබ් අඩවි හරහා පහසුවෙන් ලබා ගත හැක.

17-04-2020 


12-04-2020

අදාළ ශ්‍රේණි සඳහා වන සබැඳි ඉදිරිපත් කෙරේ 





ආදරණීය දරුවනි,

අනපේක්‍ෂිතව ලැබුණු මේ නිවාඩුවේ ඔබ ඔබේ පවුලේ ආදරණීය නෑහිතවතුන් සමග අන් කවරදාටත් වඩා සමීපව සිටින බව අපි දන්නවා. වෙනදා නම් පළමුවන වාර පරීක්ෂණයෙන් පසු ඉතා සතුටින් ගතකරන අවුරුදු නිවාඩුව. ඒත් මෙවර සීමා තහංචි රැසක් මැද අපි කාටත් ගෙදරටම වෙලා ඉන්න සිදුවෙලා. ඒ නිසයි රාජකීය විදුහල් මාතාව ඔබ සොයා එන්න තීරණය කළේ. 

පුතේ, මේ පිටුව දිගහැරෙන්නේ ඔබ වෙනුවෙන්මයි. ඒ නිසා මේ ඔබේම පිටුවයි. ඔබ කැමති වෙලාවක කැමති තැනකින් තෝරාගන්න. අදාළ අභ්‍යාස කරන්න. ප්‍රශ්න අහන්න. Comment කරන්න. මීළඟ පාසල් වාරයේදී ඔබ වෙනදාට වඩා දැනුමෙන් ගුණයෙන් පිරිපුන් රාජකීය කුමරෙකු ලෙස විදුමව් තුරුලට පිවිසෙන බව අපට විශ්වාසයි. එහෙනම් එන්න, අපි නිවසේ සිටම ඉගෙනුම අරඹමු.  

ඔබට ජය නියතයි. 

අදාළ සබැඳි 

බ්ලොග් පිටුව (සියලුම ශ්‍රේණි සඳහා )       
https://rcpedu.blogspot.com 

10-11 වසර සඳහා Facebook පිටුව            
https://www.facebook.com/rcp.edu/

8 -9  වසර සඳහා Facebook පිටුව              
https://www.facebook.com/Rcp89.edu/

6 -7  වසර සඳහා Facebook පිටුව            
ආදී ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන උපකාරක පාඩම් (වීඩියෝ )
https://www.facebook.com/OBAROYALPnd/



වජිර තන්තිරිගේ 
නියෝජ්‍ය විදුහල්පති 
අධ්‍යාපන සංවර්ධන 
රාජකීය විදුහල - පානදුර 

 

11-04-2020


රැකෙමු සුරකිමු 


මේ අවාසනාවන්ත අවස්ථාවේ ඔබ දන්නා රාජකීය සොයුරන්, දෙමව්පියන් අසරණ භාවයට පත්ව සිටිනවා විය හැක . අපට ඔවුන් ගැන දැනුම් දෙන්න . 

ඔවුනගේ 
නම , පන්තිය , ලිපිනය, දුරකථන අංකය  ( සියලු විස්තරවල පෞද්ගලිකත්වය ආරක්ෂා කෙරෙනු ඇත )

ඒ වගේම අසරණ වූ සොයුරන්ට උදව් කිරීමට ඔබ කැමැත්තෙන් සිටිනවා විය හැක. ඒ පිළිබඳවත් අපට දැනුම් දෙන්න. 

ඔබගේ 

නම , පන්තිය , ලිපිනය, දුරකථන අංකය , ( ද්‍රව්‍යමය හෝ මුල්‍යමය ආධාරයක් ලබා ගන්නේනම් විද්‍යාලයීය විදුහල්පතිතුමා හෝ නියෝජ්‍ය විදුහල්පති වරයෙකු පමණක් ඔබව අමතනු ඇත.)

අපගේ  Contact Form එක මගින් හෝ 
royal.edu2020@gmail.com යන ඊ මේල් ලිපිනයට
තොරතුරු දැනුම් දිය හැක.



11/04/2020




තෝරාගත් ශ්‍රේණි සඳහා දැනට ක්‍රියාත්මක Facebook සබැඳි 

 https://rcpedu.blogspot.com/2020/04/blog-post_9.html 

පිටුවේ පහළින් දක්වා ඇත 



10/04/2020