පවතින තත්ත්වය මත ලබාදී ඇති දීර්ඝ පාසල් නිවාඩුව හේතුවෙන් ඔබේ දරුවාගේ පාඩම් වැඩකටයුතු අඩාල වීම මගහරවා ගැනීම සඳහා පානදුර රාජකීය විද්‍යාලය මගින්  ඉදිරියේදී මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (Online Education ) භාවිතා කරමින් අතථ්‍ය පන්තිකාමර (Virtual Classroom ) ඔස්සේ පාඩම් වැඩ කිරීමට බලාපොරොත්තු වේ .

මේ සදහා Microsoft Team වැඩසටහන භාවිතා කිරීමට නියමිත අතර ඒ සඳහා ඔබේ දරුවාද ලියාපදිංචි කිරීමට පහත සඳහන් පෝරමය නිවැරදිව පුරවා එවන්න .  ඔබ දන්නා පානදුර රාජකීය විද්‍යාලයේ වෙනත් සිසුන් වෙතොත් මේ පිළිබඳ ඔවුන්වද දැනුවත් කිරීමට කාරුණික වන්න. අදාල වැඩසටහන හා සම්බන්ධ වන ආකාරය පිළිබඳ ඉදිරියේදී ඔබව තව දුරටත් දැනුවත් කෙරෙනු ඇත .